Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 26, 2018

බාලවයස්කරුවන් 10 000 අධික පිරිසක් හමුදාවට බඳවා ගනී

ජර්මානු යුධ හමුදාවට නිසි වයස සම්පූර්ණ නොකළ දස දහසකට අධික පිරිසක් බඳවාගෙන ඇති බව වාර්තාවේ.

2014 වර්ෂයේදී රුසියාව ක්‍රිමියාව ආක්‍රමණය කිරීමෙන් පසුව ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වෙමින් ජර්මනිය සිය හමුදා සේවයට බඳවා ගන්නන්ගේ සංඛ්‍යාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළේය. 2017 වසරේදී ජර්මනිය සිදුකළ ප්‍රකාශයන්ට අනුව ඔවුන් සිය සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයින් සංඛ්‍යාව 198,000 දක්වා ඉහළ නැංවීමට ක්‍රියා කළේය.