Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 22, 2018

රම්බියා චණ්ඩ මාරුතයෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම්

රම්බියා චණ්ඩ මාරුතයෙන් නැගෙනහිර චීනයට ඔබ්බෙන් වූ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබේ. ඉන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ රැසක අධික වැසි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා ෂැන්හයි නගරය හරහා ගොඩබිමට ප්‍රවේශ වූ රම්බියා චණ්ඩ මාරුතයෙන් නැගෙනහිර චීනයට ඔබ්බෙන් වූ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී ඇත. මේ හේතුවෙන් ජන ජීවිතයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.