Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

චීන ගුවන් යානයක් 165 ක් සමග අනතුරට

චීනයේ Xiamen ගුවන්සේවයට අයත් බොයිං 737 දරණ ගුවන් යානයක් මගීන් හා කාර්ය මණ්ඩලයේ 165 ක් සමග පිලීපිනයේ මැනිලා ගුවන්තොටුපලට ගොඩ බැස්විමේදි ධාවන පථයේ ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.

ගිණිකොණ දිග චිනයේ සිට පිලීපිනයේ මැනිලා නුවර බලා මෙම යානය පියාසර කර තිබිණ. කෙසේ වෙතත් මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.