ඉරානයට පහරදීමට පසුබට නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කළ ප්‍රකාශය ඉරානයේ දැඩි විරෝධයට හේතුවේ.
ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව පැනැවූ සම්බාධක හේතුවෙන් ඉරානය ආර්ථික අර්බුදයකට ලක්වී ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බව ජෝන් බෝල්ටන් පැහැදිලි කර තිබේ. ජෝන් බෝල්ටන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් ඇමරිකාවට පමණක් නොව, ඊශ්‍රායලයට පවා පෙරළා පහර දීමට තමන් පසුබට නොවන බවයි.