Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

ප්‍රංශයට හදිසි ගංවතුරක්

දකුණු දිග ප්‍රංශයේ හදිසියේ හට ගත් අධික ගංවතුර තත්වය  නිසා එහි රැඳී සිටි 1600ක් පමණ ගිම්හාන කඳවුරුකරුවන් එම කඳවුරු ප්‍රදේශ වෙතින් ඉවත් කිරීමට මුදා ගැනීමේ කණ්ඩායම් රැසක් යොදා ඇති බව ප්‍රංශ පුවත්සේවය පවසයි.

ඇද හැලූණු දැඩි වර්ෂාපතනයත් සමඟ හමා ගිය දැඩි සුළඟින් නිවාස රැසක් හානියට පත්විය. මේ නිසා Ardeche ගංඟාව සමීප පහත් බිම් රුසක් ජලයෙන් යටවී ඇත.