Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

දේශසීමාවේ යළිත් නොසන්සුන් තත්වයක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා දේශසීමාවේ යළිත්වරක් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

පලස්තීන ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් ගාසා දේශසීමාවේ සතිපතා පැවැත්වෙන විරෝධතා සදහා ඊශ්‍රායල් ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් දෙදෙනෙක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පවතින නොසන්සුකාරී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පලස්තීනය සමඟ සටන් විරාම ගිවිසුම ශක්තිමත් කිරීම සඳහා ඊජිප්තුව ප්‍රයත්න දරමින් සිටී.