Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

රබර් වගාවට ලබාදෙන සහනාධාරය ඉහළ නැවීමට කැබිනට් අනුමැතිය

මෙරට රබර් වගාවේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ලබාදෙන සහනාධාරය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවේ.

ඒ අනුව නව රබර් වගාව සඳහා ලබාදෙන සහනාධාරය රුපියල් එක්ලක්‍ෂ පනස් දහසේ සිට ලක්‍ෂ තුන දක්වා ඉහළ නංවනු ඇති. නැවත වගා කිරීම සඳහා ලබාදෙන ආධාරය රුපියල් ලක්‍ෂ හැත්තෑ පන්දහසේ සිට රුපියල් තුන් ලක්‍ෂ පනස් දහස දක්වා ඉහළ නංවා තිබේ.