Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

ඉතිහාසය පිළිස්සී ගිය බ්‍රසීල කෞතුකාගාරය

වසර 200 ක් පැරණී බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ හටගත් ගින්නෙන් බ්‍රසීලයේ පමණක් නොව, බ්‍රසීලය අයත් ලතින් ඇමෙරිකා කලාපයේ පැරණිතම කෞතුකාගාරයේ බොහෝ වටිනා සාක්ෂි රැසක් ගිනිගත්තේය.
කෞතුකාගාරය පිහිටා ඇත්තේ රියෝ දි ජිනැයිරෝ නුවරය. ගින්න හටගත්තේ රාත්‍රීයේය. මිලියන 20 ක වැඩි කෞතුක භාණ්ඩ රැසක් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබිණ.


කෞතුකාගාරයක් බවට පරිවර්තනය කිරීමට පෙර, මෙම ගොඩනැගිල්ල පෘතුග්‍රීසි රජ පවුලේ නිල මන්දිරය විය. මෙතෙක් ඉතිහාසය තුළ සොයාගත් පැරණිම මානව කාන්තා ඇටසැකිල්ල ද ගින්නෙන් විනාශ විය.