Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 2, 2018

අයවැයෙන් වැටුප් වැඩි වන ලකුණු

ලබන නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ‍ලේඛනය මගින් සියලු රාජ්‍ය සේවාවන්හී වැටුප් වැඩි කිරීමක් සිදුවිය හැකි බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය සඳහා පත් කර ඇති කොමිසමේ නිර්දේශ වලට අනුවය. මෙම විශේෂ වැටුප් කොමිසමේ වාර්තාව ඔක්තෝබර් මස මැදදී ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතව ඇති බව ද පැවසේ.