Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 2, 2018

ට්‍රම්ප් ගෙන් අනතුරු ඇගවීමක්

චීනය සිදුකල පැමිණීල්ලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලෝක වෙළඳ සංවිධානයෙන් තමන් ඉවත් විය හැකි බවට ඇමරිකාවෙන් අතුරු ඇගවීමක්.

පසුගිය සති කිහිපය තුළ ඇමරිකාව විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට ඉහළ තීරු බදු පැමිණවීම සිදුවිය. ඒ අනුව චීනය විසින් ලෝක වෙළඳ සංවිධානයට මේ පිළිබදව පැමිණිලි කර ඇත. ඒ හරහා තම රටේ ස්වාධීනත්වය කෙරෙහි ඇඟිලි ගැසීමක් සිදුව ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.