Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

දකුණු කොරියාව හා උතුරු කොරියාව අතර යුධ සාකච්ඡාවක්

දකුණු කොරියාව හා උතුරු කොරියාව සාමාන්‍ය මට්ටමේ යුධ සාකච්ඡා ආරම්භ කෙරේ.

ඒ දේශ සීමා ආසන්නයේ පිහිටි “පංමුංජොම්” ගම්මානයේදී යි. එහිදී දේශ සීමා ප්‍රදේශවල කලබලකාරී බව අවම කිරීම පිළිබදව අවධානය යොමුකර ඇත. පසුගිය ජුනි 14 වැනි දින සිට සිදු කරන ලද සාකච්ඡා වලදී දෙපාර්ශවයේම හමුදා නියෝජිතයින් විසින් පළමු වරට එකඟ වී ඇත්තේ නැගෙනහිර හා බටහිරි දේශ සීමාවන් හරහා විශේෂ යුධ සන්නිවේදන සේවාව සම්පූර්ණයෙන්ම නැවත ස්ථාපිත කිරීමටය.