Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

මියන්මාරයේ මාධ්‍යවේදීන් දෙදෙනාට වසර 7ක සිරදඬුවමක්

මියන්මාර හමුදාවලින් පීඩාවට ලක්වන බවට සැලකෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව වාර්තාකරණයේ නියැලූණු රොයිටර් මාධ්‍යවේදින් දෙදෙනෙකුට එරට අධිකරණය මගින් සිරදඬුවම් නියම කරයි.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට සත්වසරක සිරදඬුවම් නියම කර ඇත. 32 හැවිරිදි වා - ලෝන් සහ 28 හැවිරිදි කියව් සෝ  ඕ ට මියන්මාර රජයේ රහසිගත ලේඛණ පරිශීලනය කර ඇති බව චෝදනා එල්ල විය.