Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

AI Beauty 2.0 නවීන තාක්ෂණයෙන් යුත් OPPO F7 වෙළදපළට

නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමඟින් OPPO  F7 නව දුරකථනය මෙරට වෙළඳපොලට හදුන්වාදීම පසුගියදා සිදුකෙරිණ. OPPO  F7 නව දුරකථනය මාදිලි දෙකකින් සමන්විතය.

ඒ 64GB, 4GB RAM සහ 128GB, 64GB RAM ලෙසිනි. එමෙන්ම ඉදිරියෙදී OPPO සමාගම යුරෝපිය වෙළඳපොලට පිවිසීමට ද තීරණය කර ඇති බව පැවසේ. මේ OPPO F7 දුරකථනය තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වනු ඇතැයි OPPO සමාගමේ විශ්වාසයයි.