Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

සෞදි සෙබළියන්ට අදාල කොන්ද්සි

සෞදි කාන්තාවන්ට හමුදා සේවයට බැඳීමට පසුගියදා අවසර ලැබිණ. පසුව ඔවුන්ට හමුදා සේවයට බැඳීමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහා අදාළ වන සේවා කොන්දේසි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.

වයස අවුරුදු 25-35 අතර විය යුතු වන අතර, උස සෙන්ටිමීටර් 155 කට වැඩි විය යුතු වේ.


සුදුසුකම් සම්පූර්ණ කරන කාන්තාවන්ට විභාගයකට, සම්මුඛ සහ වෛද්‍ය පරීක්ෂණයකට පෙනීසිටීමට සිදු වේ. පියා විදේශ රටක රජයේ රැකියාවක නිරතව ඔහුත් සමඟ සිටි සෞදි කාන්තාවන්ට හමුදා සේවයට ඉල්ලුම් කිරීමට නොහැකි බව වාර්තා වේ.