Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 28, 2018

ඕමාන් සහ හංගේරියානු පුරවැසියන්ට වීසා අවශ්‍ය නොවේ

ඕමාන් සහ හංගේරියානු පුරවැසියන්ට දෙරටේ සංචාරය කිරීම සඳහා විසා ලබාගැනීමට අවශ්‍ය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් සහ හංගේරියානු විදේශ අමාත්‍යවරු ප්‍රකාශයක් සිදු කර ඇති බව පැවසේ.

ඕමාන් විදේශ කටයුතු අමාත්‍ය, යූසුෆ් බින් අලවි බින් අබ්දුල්ලා සහ හංගේරියානු විදේශ කටයුතු හා වාණිජ අමාත්‍යවරයා අතර පසුගියදා ගිවිසුමක්ද අත්සන් කර ඇති බව වාර්තා වේ.