Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

ඇමරිකාවේ නව රාජ්‍ය ලේකම්වරයා

ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය 26 වැනි දින Mike Pompeo මහතා 70 වැනි රාජ්‍ය ලේකම්වරයා ලෙස පත් කරයි. මීට පෙර අවස්ථාවේදී අපේක්ෂිත රාජ්‍ය ලේකම්වරයා වූ ඔහු පසුගියදා සමරනු ලැබූ පාස්කු දින කාලයේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතවරයකු වශයෙන් උතුරු කොරියාවේ නිල නොවන අන්දමින් සංචාරය කර ඇති බව ද වාර්තා වේ.



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 18 වැනිදා සිය Twitter ගිණුම මගින් ඒ බව සඳහන් කර තිබිණ. මොහු දැඩි මතධාරියකු බව පැවසේ.