Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

‍දික්කසාද නීතිය සංශෝධනයට පියවර

දික්කසාද නීතිය සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අදාල කමිටුව පත් කර ඇති අතර කෙටි කාලයක් තුළ මිට අදාල යෝජනා ඉදිරිපත් කිරිමට නියමිතයි.

දික්කසාද නඩු දීර්ඝ කාලයක් විභාග වන බැවින් එය කඩිනම් කිරීම සඳහා එම සංශෝධන එක් කර තිබේ.