Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

රටවල් 104 කට ජාත්‍යන්තර ක්‍රිකට් වරම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සිය සාමාජික රටවල් 104 කට විස්සයි විස්ස ක්‍රිකට් වරම්  (කාන්තා සහ පිරිමි) ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිජෙට්සන් මහතා 26 වැනි දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.