Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා සෞදි අරාබියාවේ සහභාගීත්වය

මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා තමන් සහභාගී වන බව සෞදි අරාබිය නිවේදනය කර තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ එහිදී කෙටි චිත්‍රපට 9 ක් ද ප්‍රදර්ශනය කිරීමට නියමිත වන බවයි. කාන්ස් සිනමා උළෙල මැයි මස 8 වන දා සිට 19 වන දා දක්වා ප්‍රංශයේ කාන්ස්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.