Social Icons

facebookrss feedemailtwitter

Monday, April 30, 2018

උතුරු කොරියාව වේලාව වෙනස් කරයි

උතුරු කොරියාව සිය රටෙහි වේලාව මිනිත්තු 30 කින් ඉදිරියට ගෙන ගොස් තිබේ. නව වේලාව ලබන මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් මහතා පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ ‍උතුරු දකුණු ‍කොරියානු දෙරට වේලාව සමාන වන පරිදි  නව වේලාව සකස් කරන බවයි.